Thursday, February 12, 2026
Follow Us
මෙරට කොරෝනා ආසාදිතයින් 1804ක් දක්වා ඉහළට

මෙරටින් තවත් කොවිඩ්-19 වෛරසය ආසාදිතයින් 3දෙනෙකු වාර්තා වූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1804 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

නිරෝධායනයට ලක්වෙමින් සිටි නාවික හමුදා සාමාජිකයින් තිදෙනෙකු නව ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කළුවැව මහතා පැවසුවේය.

(Aruna)