Thursday, February 12, 2026
Follow Us
අප්‍රේල් මස විදුලි බිල වැඩි වූ ජනතාවට තවත් සහනයක්

අපේ‍්‍රල් මස බිල වැඩි වීමෙන් පිඩාවට පත්ව සිටින විදුලි පාරිභෝගිකයන්ට තවත් සහන ලබා දීමට සැලසුම් කර තිබෙනවා.

ජුනි මස විදුලි බිලෙහි අඩු වීමක්ද සිදුවනු ඇති බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.

ඒ පිළිබඳ වැඩිදුරටත් කරුණු දැක් වූ ලංකා විදුලි පෞද්ගලික සමාගමේ සභාපති අතුළ ද සිල්වා පෙන්වා දුන්නේ ජුනි මාසයේ බිල්පතේ ඇති සහනයත් සමග පාරිභෝගිකයාට වැඩි වූ බිල්පතේ ගැටලුව විසඳා ගැනීමට අවස්ථාව ලැබෙන බවයි.

විදුලි සේවාවේ ගූණාත්මක භාවයවැඩි කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බව මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණා.

(Neth)