Thursday, February 12, 2026
Follow Us
රජයේ නියෝගයට විරෝධය පාමින් අධිවේගයේ බස් වර්ජනයක්

මගීන් රැගෙන යාමේ රජයේ නියෝගවලට විරෝධය පළ කරමින් අද (01) පෙරවරුවේ මාතර සිට අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා බස් රථ වර්ජනයක් ආරම්භ කර තිබේ.

මේ වන විට මාතර සිට අධිවේගී මාර්ගයේ ගමන් ගැනීමට පැමිණි මගීහු විශාල සංඛ්‍යාවක් දැඩි පීඩාවකට ලක්ව සිටිති.

 

(Lanka Leads)