Wednesday, September 23, 2026
Follow Us
Political

බැසිල් රාජපක්ෂ මහතා ඒ මහතාට අවශ්‍ය අවස්ථාවකදී ද්විත්ව පුරවැසිභාවය ඉවත් කරගෙන මැතිවරණ සඳහා ඉදිරිපත් වනු ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා පවසයි.

Political

අයවැය දිනයේ පාර්ලිමේන්තුවෙ වෙන්න යන දේ

Political

කොට්ඨාශ සීමා නීර්ණය කිරීමේ ජාතික කමිටුව පත් කිරීම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට බාධාවක්ද යන කරුණ සම්බන්ධයෙන් නීතිපතිවරයාගෙන් උපදෙස් ලබාගැනීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

Political

පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත් නොකරන්නේ නම් මැතිවරණ කොමිසමට එරෙහිව නඩු පවරන බව පැෆරල් සංවිධානය පවසනවා. එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පැවසුවේ ඉදිරි දින කිහිපය තුළ ඊට අදාළ නඩුකරය ගොනු කිරීමට සිය නීතීඥවරුන් කටයුතු කරන බවයි.

Political

ජනවාරි සිට ඉන්ධන මිල ඉහළට

Political

ඉන්ධන තොග වශයෙන් දෙන්න රු. ලක්ෂ 10ක් වංචා කරලා

Political

සීමා නීර්ණය මාතෘකාව යළි කරලියට පැමිණ ඇත්තේ මැතිවරණය කල් දැමීමේ අරමුණින් බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා. ඒ, ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින්.

Political

21 වන ආණ්ඩුක්‍රව ව්‍යවස්ථා සංශෝධනය අනුව ව්‍යවස්ථාදායක සභාව පිහිටුවීමේ කටයුතු කඩිනම් කරන ලෙස අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ අද කථානායකවරයාගෙන් ඉල්ලා සිටියා.

Political

කැබිනට් මණ්ඩලයේ සිටින අමාත්‍යවරුන් කිහිප දෙනකු ඉදිරි කාලයේදී සිය ඇමැති තනතුරුවලින් ඉවත්ව නව දේශපාලන ව්‍යාපාරයක් ආරම්භ කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

Political

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තට එරෙහිව ඉදිරිපත් කළ තිබෙන පැමිණිලි නැවත දෙසැම්බර් මස 12 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළා

Political

මහා පරිමාණ මූල්‍ය වංචා සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන සිටින තිලිණි ප්‍රියමාලි පිළිබඳ විමර්ශනයට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රවීණ සිනමා නළුවෙකු සහ දේශපාලනඥයකු වන ජීවන් කුමාරතුංග මහතාගෙන් ද ප්‍රශ්න කර තිබේ.

Political

පසුගිය මැයි 09 වනදා පැවති ගැටුම්කාරී තත්වය තුළ කිසියම් පිරිසක් විසින් පෙරළා දමනු ලැබූ තංගල්ල නගරයේ පිහිටි ඩී. ඒ. රාජපක්ෂ පිළිරුව යළි ස්ථාපිත කර, විවෘත කිරීම ඊයේ (06) සිදුකෙරිණි.

Political

රටත් ජනතාවත් අන්දවන පරිච්ඡේදයක් අද යළිත් ආරම්භ වූ බවත්, දිනෙන්, දින රැස්ව කතා පවත්වා, විසිරී යාම හැරුණුකොට රට ගොඩනැගීම උදෙසා කිසිදු වැඩපිළිවෙළක් ආණ්ඩුවට නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (09) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

Political

නැවතත් ඇමති සූදුව ආරම්භ වී ඇති බවත් මුදලට මන්ත්‍රීවරු බා ගැනීම ආරම්භ කර ඇති බවත් ජනතාව එළවපු රාජපක්ෂලා කියූ ආකාරයට ඇමතිවරු සහ රාජ්‍ය ඇමතිවරු පත් කර ඇති බැවින් එවැනි දූෂිතයන් සමඟ කිසිදු දිනක සමගි ජන බලවේගය හෝ සමගි ජන බල සන්ධානයේ කිසිදු මන්ත්‍රීවරයකු එකතු නොවන බවට විශ්වාසයෙන් කිව හැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

Political

සමහරු අපිත් එක්ක එකට හිට ගන්න බැරියැයි කියන බවත් විපක්ෂයේ හිඳිමිනුත් කෝටි ප්‍රකෝටි ගණනින් මේ රටේ සෞඛ්‍ය පද්ධතියට හුස්ම වැඩසටහන අරගෙන යන තමන් එක්ක ඒ අයට හිට ගන්න බැරි එක සාධාරණ බවත්, විපක්ෂයේ හිඳිමිනුත් මේ රටේ දුවා දරුවන්ට දුවාදරුවන්ට සක්වල හරහා අප්‍රමාණ සේවයක් කරන තමන් එක්ක හිටගන්න ඒ අයට බැරි එක සාධාරණ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

Political

විපක්ෂය කාරක සභාවෙන් කළ ඉල්ලීම

Political

ගෝල්ෆේස් සටන ඒ රිද්මයෙන්ම වත්මන් පාලනය හමුවේ කරගෙන යාමට නොහැකි බවත් වත්මන් තත්වය තුළ අරගලය පියවරක් පසුපසට ගතයුතු බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි.

Political

මාධ්‍යවල ඇතැමුන් කුමන පුවත් පළ කළ ද තමන් හෝ සමගි ජන බලවේගයේ වෙනත් කිසිවකු හෝ ආණ්ඩුවට එකතුවීමක් සිදු නොවන බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසයි.