Wednesday, September 23, 2026
Follow Us
Political

සමගි ජනබලවේගයේ වාර්ෂික සම්මේලනය බොරැල්ල කැම්බල් පිටියේදී අද පැවැත්වෙනවා.

Political

වැට් බදු පනතත් සම්මතයි

Political

Whilst highlighting that a Presidential election is the best option when it comes to seeking a mandate of the people, UNP stalwart Navin Dissanayake yesterday said one could expect a presidential poll in August 2023.

Political

මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා රුපියල් බිලියන දහයක් (කෝටි දාහක්) වැය වන බවට ගණන් බලා ඇති අතර, ඊට අදාළ ඇස්තමේන්තු මැතිවරණ කොමිෂන් සභාව විසින් දැනටමත් මුදල් අමාත්‍යාංශයට යවා ඇත.

Political

පොහොට්ටු අපේක්‍ෂකයන්ගේ සුදුසුකම් පරීක්‍ෂා කරන අයුරු

Political

? ඒ පිළිබඳ පැහැදිලි කළ හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා

Political

Says Govt. attempting to hatch plan within next two weeks to delay polls
Challenges Govt. to hold polls if not afraid to face people’s mandate
Claims SJB will bring scores to the streets against Govt. if elections are delayed

Political

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බලය හිමි අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ අයවැය දෙවැනි වරටත් පරාජයට පත්ව ඇති බව වාර්තා වේ.

Political

රටේ ආර්ථිකය කඩා වැටී තිබියදී බ්‍රිටිෂ් ඇමරිකන් ටෝබැකෝ සමාගම රජයට බදු ගෙවීමෙන් අනතුරුවත් බිලියන ගණනින් ලාභ ලබා ඇති නමුත් තවදුරටත් රජය බදු අයකරමින් සිටින්නේ සාමාන්‍ය ජනතාවගෙන් බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශානික්කියන් රාසමානික්කම් මහතා පැවසුවේය.

Political

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අගමැති පුටුවේ පහස ලබාදීමට රහසිගත වැඩපිළිවෙලක් සංවිධානයවන බවත්, ඒ සඳහා පසුගියදා පැවති මන්ත්‍රී සාදයක් පිළිබඳවත් ‘නෙත් නිවුස්’ කණින් කොනින් ඇසුණු කතා වැඩසටහනේදී හෙළිදරව් කර තිබේ.

Political

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු පිරිසකට එරෙහිව ඉදිරිපත් කර ඇති පැමිණිල්ලක් ලබන මැයි මස 11 වනදා කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළා.

Political

ලංකා විදුලිබල මණ්ඩලය පුද්ගලීකරණය කිරීමෙන් රටට සිදුවන හානිය පිළිබඳ 43 වන සේනාංකය 07 පැවැත්වූ මාධ්‍ය හමුවකදී අදහස් පළ කළා.

Political

සහල් මෙරටට ආනයනය කිරීම අත්හිටුවන ලෙස දන්වා ගැසට් පත්‍රයක් නිකුත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්. සමරතුංග මහතාට උපදෙස් ලබා දී ඇතැයි කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා කියයි.

Political

පසුගිය 06 වනදා පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව ප්‍රකාරව, ආර්ථික ස්ථායීකරණය පිළිබඳ කාරක සභාව සඳහා තේරීම් කාරක සභාව විසින් සාමාජික මන්ත්‍රීවරුන් නම් කර තිබෙනවා.

Political

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41A(1)(f) වගන්තිය ප්‍රකාරව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට රජය සහ විපක්ෂ නායකවරයා අයත් වන දේශපාලන පක්ෂයට හෝ ස්වාධීන කණ්ඩායමක් නියෝජනය නොකරන මන්ත්‍රීවරයෙකු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ එකඟතාවයෙන් පත් කිරීම සදහා විශේෂ රැස්වීමක් 2022 දෙසැම්බර් 8 වැනි බ්‍රහස්පතින්දා සවස 3.00 ට පාර්ලිමේන්තුවේ කාරක සභා කාමර අංක 1හි පැවැත්වෙන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා (06) පෙරවරුවේ නිවේදනය කළේය.

Political

මෙරට ආර්ථික විනාශයට වගකිව යුතු නිලධාරීන් සහ දේශපාලනඥයන් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී සිය කැමැත්ත ප්‍රකාශ කළේය.

Political

අදත් අමාත්‍යාංශ කිහිපයක වැය ශීර්ෂ විවාදයට

Political

පාස්කු ප්‍රහාර මාලාව මැඩපැවැත්වීමේ වගකීම තමන්ට පෞද්ගලිකව භාරගත නොහැකි බවත් තමන් මේ වන විට ජනාධිපති ධුරය නොදරන බැවින් එකී ප්‍රහාරවල වින්දිතයන් වන්දි ඉල්ලා නඩු පැවරිය යුත්තේ පෞද්ගලිකව තමන්ට නොව රජයට හෝ රජය වෙනුවෙන් නීතිපතිවරයා පාර්ශ්වයක් කරමින් බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා (5 දා) බස්නාහිර පළාත්බද සිවිල් අභියාචනා මහාධිකරණය හමුවේ පැවසීය.