Thursday, April 09, 2026
Follow Us
නත්තල් නිවාඩුවට හිටපු අගමැති ඉන්දියාවට!

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියත් සමඟ නත්තල් නිවාඩුව වෙනුවෙන් ඉන්දියාව බලා පිටත්වීමට නියමිතය. ඔවුන් දකුණු ඉන්දියාවේ ඌටි වෙත යාමට නියමිත බව සඳහන්.

"ද හින්දු" මාධ්‍ය සමූහයේ හිමිකරු වන එන්.රාම් මහතාගේ ආරාධනයකට අනුව මෙම ඉන්දීය සංචාරය සිදුවන අතර ඔහුට අයත් නිවසක ඔවුන් විවේකි කාලය ගත කරන බවයි වාර්තා වුණේ.

(LNW)