Thursday, February 19, 2026
Follow Us
එස් බී, ඩිලාන් සහ විජිතමුණිට එරෙහි ශී‍්‍රලනිපයේ විනය පරීක්‍ෂණ අවසන් අදියරේ

එස් බී දිසානායක, ඩිලාන් පෙරේරා, විජිත් විජයමුණි සොයිසා ඇතුළු පක්‍ෂයේ විනය කඩකල මන්තී‍්‍රවරුන් සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය සිදුකරන විනය පරීක්‍ෂණ මෙම සති අන්තයේදී නිමාවනු ඇති බව එහි ජේ්‍යෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්‍ෂ්මන් පියදාස පවසනවා.

නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී ඔහු මේ බව කියාසිටියා.

ඒ සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ ජේ්‍යෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්‍ෂ්මන් පියදාස වැඩිදුරටත් කරුණු දැක්වූයේ මෙලෙසයි.

(Neth)