හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මීළඟ මහ මැතිවරණයට පෙර එක්සත් ජනතා නිදහස් සන්ධාන ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දිමට සුදානම් බව වාර්තා වේ.
මෛත්‍රිපාල සිරිසේන මහතා එජනිස ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්.ෆවුසි මහතාගේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා මෙසේ දිවුරුම් දීමට නියමිත බවද එම වාර්ත වැඩිදුරටත් සදහන් කරයි.
ඒ.එච්.එම්.ෆවුසි මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විනය කඩ කළ බවට තීන්දු කොට ඔහුව මන්ත්‍රී ධුරයෙන් නෙරපා තිබේ.
(Lanka Leads)