නව රජයට සියලුදෙනා සහය දිය යුතුයි-හිටපු ජනපති රට ඉදිරියට ගෙනයාම සඳහා පත්වූ නව රජයට සියලුදෙනා එක්ව සහයෝගය දැක්විය යුතු බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. කොළඹ ඛෙත්තාරාම ප්‍රෙද්ශයේ පැවති උත්සවයක් අමතමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. (Lanka Leads)