Friday, April 10, 2026
Follow Us
ආණ්ඩුකාරවරයෙක් පත් නොකිරීම උතුරේ දෛනික කටයුතුවලට බාධාවක් – ආර්. සම්බන්ධන්

උතුරු පළාතට මෙතෙක් ආණ්ඩුකාරවරයකු පත් කිරීමට කටයුතු නොකිරීම හේතුවෙන් එම පළාතේ බොහෝ තීන්දු තීරණ ගැනීම අඩාල වී ඇතැයි දෙමළ ජාතික සන්ධානය පවසයි.

අනෙකුත් පළාත්වලට ආණ්ඩුකාරවරුන් පත් කිරීමට ආණ්ඩුව කඩිනමින් ක්‍රියා කළත් උතුරු පළාතට ආණ්ඩුකාරවරයා පත් කිරීමට උනන්දුවක් නොමැති බව එම සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා පවසයි.

divaina