Sunday, July 06, 2025
Follow Us
බෞද්ධාගමට අපහාස වන ප්‍රකාශ සිදුකිරීම පරාජයට හේතුවක් - එජාප මහලේකම් පිළිගනී

ජනාධිපතිවරණ ප්‍රචාරක සමයේ ඇතැමුන් බෞද්ධාගමට හානිදායක වන අයුරින් ප්‍රකාශ කිරීම පරාජයට හේතුවක් වූ බව තමන්ද දැන් පිළිගන්නා බව හිටපු අමාත්‍ය එජාප මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

අද (28) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව සඳහන් කළේය.

කෙසේවෙතත් එම අඩුපාඩු නිවැරදි කරගෙන ඉදිරියට යන බවයි මහලේකම්වරයා කියාසිටියේ.

(LNW)