Monday, July 07, 2025
Follow Us
මහ මැතිවරණය දිනන්න එජාපය බුදු දහම වැළදගනී !

එක්සත් ජාතික පක්ෂය ජනාධිපතිවරණය පරාජයට ප්‍රධානම හේතුව පක්ෂයේ බෞද්ධ පදනම අහිමි වීම බව පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

ඇතැම් ඇමතිවරුන් මහා සංඝරත්නය පිළිබදව කළ අපහාසාත්මක චෝදනාද ඊට බලපෑ බව හෙතෙම කියා සිටී.

ගිලිහී ගිය එජාපයේ බෞද්ධ පදනම යලි ගොඩනගා ගතහොත් ඉදිරි මැතිවරණ ජයග්‍රහණය කිරීමට හැකි බවද කාරියවසම් මහතා කියා සිටී.

(Lanka Leads)