එළැඹෙන අප්‍රේල් 21වනදාට පෙර, පාස්කු දින ප්‍රහාරයට වගකිව යුතු, සැලකිය යුතු කණ්ඩායමක් හෙළිදරව් කිරීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කරයි.
ඒ දෙයියන්දර ප්‍රදේශයේ පැවති ජන රැලිය අමතමින්.
අල්ලස් දූෂණ විමර්ශන කටයුතු මෙන්ම පාස්කු ප්‍රහාරය පරීක්ෂණද විධිමත්ව සිදු කරන බවයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ.