Wednesday, February 18, 2026
Follow Us
වසන්ත සේනානායක ගෝඨාගේ වේදිකාවට

රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ වේදිකාවට ගොඩවිය.

පොලොන්නරුවේ මනම්පිටියේ පැවැත්වෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජන රැළියේදි ඔහු මෙසේ ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය පළකරමින් එම මැතිවරණ වේදිකාවට එක්විය.

ඔහුත් සමග එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ පිරිසකුත් මෙසේ පොහොට්ටු වේදිකාවට එක්විය.

(Lanka Leads)