Tuesday, September 22, 2026
Follow Us

පාසල් දරුවන්ට ලිපි ද්‍රව්‍ය ලබා ගැනීම සදහා දීමනාවක් ලබාදීමට අදාළ පරිපූරක ඇස්තමේන්තුව ඡන්ද විමසීමකින් තොරව පාර්ලිමේන්තුවේ දී සම්මත වේ.

පාසල් දරුවන්ට මෙම දීමනාව ලබා දීම සදහාවන පරිපූරක ඇස්තමේන්තුව අද(18) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි.

ඒ අනුව අග-හිඟකම් ඇති පාසල් දරුවන්ට රුපියල් 6000ක මාසික දීමනාවක් ලබා දීමට නියමිතය.