Sunday, March 15, 2026
Follow Us
නව කථානායක පත් කෙරේ

පාර්ලිමේන්තුවේ නව කථානායකවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී  ජගත් වික්‍රමරත්න මහතා  තේරී පත් විය.

නව කථානායකවරයා වෙනුවෙන් වූ යෝජනාව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විසින් ගෙන ආ අතර සභානායක බිමල් රත්නායක විසින් විසින් එය ස්ථීර කරනු ලැබීය.