Sunday, March 15, 2026
Follow Us
අශෝක රංවල කථානායක ධුරයෙන් ඉල්ලා අස්වෙයි

කථානායක අශෝක රන්වල මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.

ඔහු ඉල්ලී අස්වීමේ ලිපිය පහතින් දැක් වේ.

2024 12 13 at 17.24.35