Friday, February 13, 2026
Follow Us
"ශ්‍රී ලංකාව පොහොසත් රටක් කළ හැකියි" - අනුර කුමාර

ශ‍්‍රී ලංකාව පොහොසත් රටක් බවට පත් කිරීමට සැලසුමක් ඇති බව ජනාධිපති ධූර අපේක්ෂක පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ රට ණය උගුලක ඇතිතාක් පොහොසත් රටක් බිහිකළ නොහැකි බවයි.

ජනාධිපති ධූර අපේක්ෂක පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක මේ බව සඳහන් කළේ මහනුවර පැවැති ජනරැලියකදීයි.

(Neth)