Sunday, March 15, 2026
Follow Us
ජොන්ස්ටන්ට විදෙස් ගමන් තහනමක්

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ට එරෙහිව විදෙස් ගමන් තහනමක් පනවා තිබේ.

කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් එම තහනම පනවා ඇති අතර නීතිවිරෝධී ලෙස එකලස් කරන ලද සුඛෝපභෝගී වාහනයක් සන්තකයේ තබාගෙන ඇති බවට ඔහුට එරෙහිව චෝදනා එල්ලවී ඇත.