Thursday, May 02, 2024
Follow Us
නිර්පාක්ෂික තීරණය වෙනස්කර ගනී.. ජනපති මෛත්‍රී ජනපතිවරණ වේදිකාවට ගොඩවන ලකුණු..

විදේශ සංචාරයක යෙදී සිටින ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මේ මස 28 වනදා යළි දිවයිනට පැමිණීමට නියමිතය.

එසේ පැමිණි පසු ජනාධිපතිවරයා ජනාධිපතිවරණ අපේක්‍ෂකයෙකුට සහාය පල කරමින් දේශපාලන වේදිකාවට ගොඩවනු ඇති බව විහ්වාස කටයුතු දේශපාලන ආරංචිමාර්ග සදහන් කරයි.

ජනාධිපති මැතිවරණය අවසන් වන තෙක් ජනාධිපතිවරයා ස්වාධීනය සිටින බවට ශ‍්‍රීලනිප ප‍්‍රධානීන් විසින් පවසා තිබුණද ජනාධිපතිවරයා එම තීරණය මේ වන විට වෙනස් ඇති සිටින බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කරයි.

ශ්‍රී ලනිපය පසුගියදා පැවැත්වූ මාධ්‍යහමු කිහිපයකදීම පවසා සිටියේද රටපුරා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් රැස්වීම විසිපන්දහසක් මේ වන විටත් සංවිධානය කර ඇති බවයි.

(Lanka Leads)