Tuesday, June 23, 2026
Follow Us
කංසා වවන්න නීතියක් ඕනි නෑ- ඩයනා කියයි

ඩයනාගේ කතාවට හර්ෂගෙන් සැර ප්‍රකාශයක්


කංසා වගා කිරීමට ලංකාවට නීතියක් අවශ්‍ය නොවන බවත් එය ලංකාවට අවශ්‍ය විදේශ විනිමය ලබා ගත හැකි හොද කර්මාන්තයක් බවත් සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ ප්‍රකාශ කරයි.

ඇය මේ බව ප්‍රකාශ කර සිටියේ (21) පාර්ලිමේන්තු සභා වාරය පැවති අවස්ථාවේ දීය.

එයට පිළිතුරු දෙමින් සමගිජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා ප්‍රකාශ කළේ කංසා වගා කිරීමට නීතියක් නොමැතිනම් වාද කිරීමකින් තොරව වගාකිරීමට පටන් ගන්නා ලෙසටයි.

Aruna