Friday, January 02, 2026
Follow Us
තවත් අමාත්‍යවරයෙකුට කොවිඩ්

නාරාහේන්පිට පොලිස් රෝහලට ඇතුළත් කරයි

මහජන ආරක්ෂක අමාත්‍ය රියද් අද්මිරාල් සරත් වීරසේකර මහතාට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තා වනවා.

අමාත්‍යවරයා මේ වනවිට ප්‍රතිකාර සඳහා නාරාහේන්පිට පිහිටි පොලිස් රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අසනීප තත්ත්වයක් හේතුවෙන් සිදුකළ පීසීආර් පරීක්ෂාවක දී අමාත්‍යවරයා කොවිඩ් ආසාදිත බවට තහවුරු වුණා.

(Aruna)