Friday, January 02, 2026
Follow Us
සජිත්ගෙන් තරුණයන්ට ඇරයුමක්

රට ගොඩනැගීම සදහා තරුණ පරපුරේ දායකත්වය ලබාගැනීමට කටයුතු කරන බව විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී විපක්‍ෂ නායකවරයා පැවසුවේ සමගි විහිදුම් බලකාය ලෙස එම වැඩසටහන රත්නපුරය නගරයෙන් හෙට දිනයේ ආරම්භ කරන බවයි.

(Neth)