Tuesday, May 14, 2024
Follow Us
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ 55 වැනි උපන්දිනය අද

සමගි ජන බලවේගයේ නායක සහ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ 55 වැනි උපන්දිනය අදට (12) යෙදී තිබේ.

ඒ මහතා උපත ලැබුවේ 1967 ජනවාරි 12 වනදා ය.

සංහිඳියාවේ පණිවිඩයත් රැගෙන මේ දිනවල උතුරු – නැගෙනහිර ප්‍රදේශවල සංචාරයක නිරත වී සිටින ඒ මහතා මෙවර උපන්දිනයත් උතුරේදී සැමරීම විශේෂත්වයකි.

විපක්ෂ නායක භූමිකාවට නව අරුතක් ලබාදෙමින් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පද්ධතියට, අධ්‍යාපන ක්ෂේත්‍රයට ඇතුළු විවිධ පරිත්‍යාග හරහා විශාල ජනතා සේවයක් ඉටු කරමින් සිටින ඒ මහතාට ලංකා නිව්ස් වෙබ් අපිත් සුබ උපන්දිනයකට ආසිරි පතන්නෙමු.

(LNW)