Thursday, June 18, 2026
Follow Us
නව ගමනකට ශ්‍රීලනිපයෙන් මාධ්‍ය මධ්‍යස්ථානයක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය මධ්‍යස්ථානය අද විවෘත කෙරෙනවා. ඒ, කොළඹ ඩාලි පාරේ පිහිටි එම පක්ෂ මූලස්ථානයේදීයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිය පක්ෂයේ මාධ්‍ය මධ්‍යස්ථානය අද පෙරවරුවේ විවෘත කෙරෙන බවයි එම පක්ෂයේ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර සඳහන් කළේ.

(Neth)