Wednesday, May 15, 2024
Follow Us
කොවිඩ් නිසා අහිමි වූ වසර 2 ජනමත විචාරණයකින් නැවත ලබාගැනීමට ජනපතිට යෝජනාවක්

කොවිඩ් වසංගත තත්වය නිසා තම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරගැනීමට නොහැකිව ධුර කාලයෙන් අහිමි වූ වසර දෙක නැවත ලබාගැනීමට ජනමත විචාරණයක් පැවැත්වීමට තමන්ට මහනුවරදී තරුණයෙකු යෝජනා කළ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

“මම දළදා මාළිගාව වඳින්න ගිය වෙලාවෙ ජනතාව එක්ක කතා කරනකොට එක තරුණයෙක් ඇවිල්ලා කිව්වා “සර්, සර්ට අවුරුදු දෙකක් නැතිවුණානෙ මේ කොවිඩ් නිසා. ජනමතවිචාරණයක් තියලා ඒ දෙක ගන්නෙ නැත්තෙ ඇයි ?” කියලා. මං කිව්වා “ඔබතුමා තමයි මගේ උපදේශක හැටියට ගන්න ඕනෙ” කියලා. ජනතාව දන්නවා මේ අමාරුකම වෙච්ච”

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ පෙරේදා (07) සියඹලාණ්ඩුව ජාතික පාසලේදී පැවති උත්සවයක් අමතමිනි.

(LNW)