Friday, April 17, 2026
Follow Us
අනුරගෙන් නව නව පොදුජන ව්‍යාපාරයක්

සාම්ප්‍රදායික දේශපාලන ක්‍රමය වෙනස් කිරීම සඳහා නව පොදුජන ව්‍යාපාරයක් ඉදිරියේදී ආරම්භ කරන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.

වෘත්තීය සමිති, කලාකරුවන් ඇතුළු ක්ෂේත්‍ර රැසක් එක්කර ගනිමින් එය පිහිටුවන බවයි ඔහු සඳහන් කළේ.

(Neth)