Friday, April 17, 2026
Follow Us
තමන් මෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක කළ රාජ්‍ය නායකයෙකු නොමැති බව හිටපු ජනාධිපති මෛත්‍රී කියයි

තමන් මෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක කළ රාජ්‍ය නායකයෙකු නොමැති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඊයේ පැවැත්වූ උත්සවයකට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළා.

(Neth)