Friday, January 02, 2026
Follow Us
ආණ්ඩුවක් නොමැති බව රාජිත කියයි

ආණ්ඩුවක් නොමැති තත්ත්වයකට රට පත්ව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පවසනවා.

ඉන්ධන මිල සහ අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ගණන් ඉහළ යාම ඇතුළු ඉහළ යන ජීවන බරට එරෙහිව සමගි ජනබලවේගය බේරුවල නගරයේදී ඊයේ රාත්‍රියේ පැවැත්වූ පන්දම් විරෝධතාවයකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා.

(Neth)