Saturday, July 12, 2025
Follow Us
ආණ්ඩුවේ සිටම විවේචන කරන පිරිස ගැන ආණ්ඩුවේ මතය ඇමති නාමල් කියයි

ආණ්ඩුව නියෝජනය කරන කිසියම් පුද්ගලයෙකුට ආණ්ඩුව සම්බන්ධයෙන් විවේචනයක් ඇත්නම් කළ යුතු හොඳම දෙය ආණ්ඩුවෙන් ඉවත් වී එම විවේචන සිදුකිරීම බවතරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසනවා. ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

(Neth)