Friday, January 02, 2026
Follow Us
රජයේ තීරණයෙන් විදෙස් ශ්‍රමිකයින් ගැටලුවක - ජවිපෙ

රජයේ මුදල් ඉතිරි කර ගැනීම සඳහා රටවල් කිහිපයක කොන්සියුලර් කාර්යාල වසා දැමීමට ආණ්ඩුව තීරණය කිරීම හේතුවෙන් එම රටවල සිටින විදෙස් ශ්‍රමිකයින් ගැටළු රැසකට මුහුණ පා ඇති බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

එහි දේශපාලන මණ්ඩල සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති පැවසුවේ මුදල් ඉතිරි කර ගැනීම සඳහා ආණ්ඩුව සිදුකළ යුත්තේ වියදම් කළමනාකරණය කිරීම බවයි.

(Neth)