Wednesday, October 14, 2026
Follow Us
225 දෙනාගේම වැටුපට කල යුතු දේ

මාස 6ක් කප්පාදු කළ යුතුයි


පවතින ආර්ථික අර්බුදය හමුවේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 දෙනාගේම වැටුප මාස 6ක් කප්පාදු කළ යුතු බව, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පවසනවා.

ඔහු වැඩිදුරටත් පවසන්නේ, තම වැටුප පරිත්‍යාග කිරීමට දැනටත් තීරණය කර ඇති බවයි.

(Aruna)