Friday, January 02, 2026
Follow Us
ජවිපෙ සමග සන්ධානගතවීමට සූදානම් - ශ්‍රීලනිප ලේකම්

සියලු වාමාංශික බලවේග එකතු වී ශක්තිමත් බලවේගයක් ලෙස කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා.

ජනතා විමුක්ති පෙරමුණ සමග වුවද සන්ධානගත වීමේ හැකියාවක් තිබෙන බවත්, ඉදිරියේදී එවැනි සන්ධානයක් බිහිවිය හැකි බවත් ශ්‍රීලනිප ලේකම්වරයා සඳහන් කරනවා.

(LNW)