Saturday, January 03, 2026
Follow Us
ඩයනාගේ කංසා යෝජනාව සම්මතයි

ලංකාවේ කංසා වලට සිදුවෙන්න යන දේ


කංසා අපනයන බෝගයක් ලෙස වගා කිරීමට අවශ්‍ය නීති කඩිනමින් සම්පාදනය කළ යුතු බවට සභාව කල් තැබීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවේ දී (07)සම්මත විය.

එම යෝජනාව මන්ත්‍රිනී ඩයනා ගමගේ මහත්මිය ඉදිරිපත් කළ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා යෝජනාව ස්ථිර කරන ලදි.

යෝජනාව ඉදිරිපත් කරමින් ඩයනා ගමගේ මහත්මිය සඳහන් කළේ මේ වන විට ලොව බොහෝ රටවල් කංසා බෝගයක් ලෙස වගා කර ආදායමක් ලබමින් සිටින බවයි.

(Aruna)