Sunday, February 22, 2026
Follow Us
රාජා කොල්ලුරේ කොරෝනාවට බිලිවෙයි

කොරෝනාට පැරදුණු තවත් ජීවිතයක්


කොවිඩ් 19 වෛරසය වැළඳී කොතලාවල ආරක්ෂක රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මිය යන විට රාජා කොල්ලුරේ 83 වැනි වියේ පසු විය.

ලංකා සම සමාජ පක්ෂයෙන් දේශපාලනයට පිවිසි රාජා කොල්ලුරේ මහතා මෙරට සිටි කෘතහස්ත ජ්‍යේෂ්ඨ දේශපාලනඥයෙකි.

(Aruna)