රවී නිදහස් බැඳුම්කර නඩුවේ චෝදනා 11කින් රවී නිදහස් 2016 බැඳුම්කර නඩුවේ චෝදනා 22න් 11ක් සඳහා හිටපු අමාත්‍ය රවී කරුණානායක ඇතුළු පිරිස නිදහස් කර තිබෙනවා. ඒ කොළඹ මහාධිකරණයේ නඩු විභාග කිරීමෙන් පසුවයි. (Aruna)