Saturday, August 15, 2026
Follow Us
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණාත්මක තැනක

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීරණාත්මක මධ්‍යම කාරක සභාව අද රැස්වීමට නියමිතයි.

ඒ, පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්.

එහිදි වත්මන් දේශපාලන වාතාවරණය ඇතුළු කරුණු සම්බන්ධයෙන් අවධානය යොමුකෙරෙන බවයි පක්ෂ හිටපු මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස සඳහන් කළේ.

පස්වරු 5.00ට පක්ෂ මූලස්ථානයේ දී එම රැස්වීම පැවැත්වීමට නියමිතයි.

(Neth)