Saturday, January 03, 2026
Follow Us
ඉදිරි මැතිවරණයේදී අතයි පොහොට්ටුවයි එක්ව තරග කරන එක හොඳයි - ආණ්ඩුවේ ඇමතිවරයෙකු කියයි

කුමන මතවාද පැවතියද ඉදිරි මැතිවරණයකදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඇතුළු සන්ධානගත පක්‍ෂ එක්ව තරග කිරීම වැදගත් බව රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. ඒ, ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහට එක්වෙමින්.

(Neth)