ගෑස් සිලින්ඩර පිපිරීම ගැන ගීතා කතා කරයි
තමන් උදේ හවස වැඩකරන ගෑස් සිලින්ඩරය පිපිරී යයි යන භීතියෙන්, බයෙන්, සැකයෙන් සෑම කාන්තාවක් ම පසුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ පවසා තිබෙනවා.
ගෑස් පිපිරීම් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මන්ත්‍රීවරිය මෙම අදහස් පළකර ඇත.
(Aruna)