Thursday, January 08, 2026
Follow Us
එක රැයෙන් පිළියන්දල කොරෝනා පරාජය කළ ලොකුගේටත් කොරෝනා

විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු කරගෙන තිබෙනවා.

මේ වනවිට ඇමතිවරයා කොළඹ පෞද්ගලික රෝහලකට නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින බවයි වාර්තා වන්නේ.

(LNW)