Tuesday, March 10, 2026
Follow Us
වැඩිවූ දුම්වැටියෙන් කොටසක් සමාගමට - විපක්ෂයෙන් චෝදනා

දුම්වැටියක මිල රුපියල් 05 කින් වැඩි කිරීමට මෙවර අයවැයෙන් යෝජනා කළද එම සම්පූර්ණ මුදල රජයට නොලැබෙව බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පවසනවා. අයවැය දෙවැනි වර කියවීමේ විවාදයේ 06 වන දිනය වන විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා.

 

(Neth)