Friday, January 09, 2026
Follow Us
රට ඉල්ලන වෙනස ගැන ජවිපෙ කතා කරයි

රටේ පවතින ආර්ථික ගැටළුව සදහා පිළිතුරක් ලබාදිය හැක්කේ දේශපාලන පරිවර්තනයකින් බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

එම පක්‍ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස පෙන්වා දුන්නේ කෙටි කාලයක් තුළ මෙරට පාලන බලය දරා සිටි ප්‍රධාන පාර්ශවයන් පිළිබද ජනතා විශ්වාසය බිද වැටී ඇති බවයි.

(NEth)