Tuesday, March 10, 2026
Follow Us
රාජ්‍ය සේවකයින් රටට බරක් - මුදල් ඇමතිට කියවුනේ වචන පැටලිලා

රාජ්‍ය සේවකයින් රටට බරක් ලෙස පසුගියදා පැවති මාධ්‍ය සාකච්ජාවකදී තමන්ගෙන් කියුවුනේ වචන පටලැවීමකින් බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ප්‍රකාශ කර සිටිනවා. පාර්ලිමේන්තුවේ පිහිටි අග්‍රාමාත්‍යවරයාගේ කාර්යාලයේ රැස්වීමකට එක්වෙමින් මුදල් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර ඇති බවයි නෙත් එෆ් එම් කණින් කොණින් වෙත වාර්තා වුයේ.

(Neth)