Saturday, January 10, 2026
Follow Us
මනෝ ගනේෂන්ට කොරෝනා - විරෝධතාවයට සහභාගි වී නැහැ

සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතාට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. දින කිහිපයක් තිස්සේ උණ රෝගයෙන් පෙළුණු මන්ත්‍රීවරයා සිදුකළ පරීක්ෂණයේදී හෙලි වී තිබෙන්නේ ඔහු ආසාදිතයෙකු බවයි.

අසනීප තත්වය හේතුවෙන් ඔහු විරෝධතාවය සඳහාද සහභාගි නොවූ බවයි වාර්තා වන්නේ.

(LNW)