Wednesday, July 09, 2025
Follow Us
සමගියේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේදී කළ දේ

මැතිසබය උණුසුම් වෙයි


සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් විරෝධතා පුවරු රැගෙන අද (17) පාර්ලිමේන්තු සභාගර්භයේ විරෝධතාවයක නිරතව තිබුණා.

ඒ ඊයේ (16) කොළඹ පැවති විරෝධතාවයට සහභාගි වීම සඳහා පැමිණි පුද්ගලයින්ට පොලීසිය විසින් බාධා කිරීම සහ පනාමුරේ පොලීසිය විසින් අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු පොලිස් සිරමැදිරිය තුළ මියයාමේ සිද්ධියට විරෝධය පළ කරමින්.

(Aruna)