Monday, March 09, 2026
Follow Us
ඉතා භයානක තත්ත්වයකට රට තල්ලු කරන අයවැයක් - වජිර අබේවර්ධන

වත්මන් ආණ්ඩුව ඉදිරි වර්ෂය සදහා ඉදිරිපත් කළ අයවැය ඉතා භයානක තත්ත්වයකට රට තල්ලු කරන අයවැයක් බව එක්සත් ජාතික පක්‍ෂයේ සභාපති හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන පවසනවා.

ඔහු මෙම අදහස් පළ කළේ එක්සත් ජාතික පක්‍ෂයේ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙල යටතේ අගලවත්ත ප්‍රදේශයේ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින්.

(Neth)