Monday, March 09, 2026
Follow Us
දුෂණ වලට සම්බන්ධ රජයේ නිලධාරීන්ට එරෙහි දඬුවම් කරන්න කෝප් සහ කෝපා කමිටුවට බලය දෙන්න - ඇමති දයාසිරි ජයසේකර

දූෂණ සහ අක්‍රමිකතාවලට සම්බන්ධ රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීම සඳහා කෝප් කමිටුවට සහ කෝපා කමිටුවට නීතිමය බලයක් ලබාදිය යුතු බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර පවසනවා.

රජයේ ගිණුම් පිළිබද කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ වාර්තා ත්‍රිත්වයක් සම්බන්ධයෙන් ඊයේ පාර්ලිමේන්තුවේදී පැවති කල් තැබීමේ විවාදයට එක් වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.

(Neth)