Thursday, July 16, 2026
Follow Us
පැන්ඩෝරා පත්‍රිකා ගැන ශ්‍රීලනිපය සහ සජබය එක මතයක

පැන්ඩෝරා පත්‍රිකා මගින් අනාවරණය කළ මෙරට පුද්ගලයින්ගේ විදෙස් වත්කම් පිළිබඳ සොයාබැලීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කළ යුතු බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර පවසනවා.

මේ අතර සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල එහිදී කියා සිටියේ එම යෝජනාවට සහාය පළ කරන බවයි.

(Neth)