Thursday, February 12, 2026
Follow Us
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නව ගමනකට සැරසේ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ කරගත් නව සන්ධානයක් ගොඩනැගීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව එම පක්ෂයේ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර පවසනවා.

නෙත් නිවුස් සමග සාකච්ඡාවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

ඉදිරි සන්ධාන ගතවිමකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිසිවිටෙකත් සුලූ පක්ෂයක් ලෙස සැලකිය නොහැකි බවද රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර වැඩිදුරටත් සඳහන් කළා.

(Neth)