Friday, February 13, 2026
Follow Us
සිවාජිලිංගම්ට කොරෝනා

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම් කේ සිවාජිලිංගම්ට ද කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

ඔහු මේවනවිට කෝපායි ගුරු විද්‍යාලයේ ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.

අසනීප තත්ත්වයක් හේතුවෙන් වැල්වැටිතුරෙයි ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම් කේ සිවාජිලිංගම් කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන තිබෙනවා.

(Neth)